හිතෝපදේශ 20:16 - Sinhala Revised Old Version අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න; අනුන් නිසා ඔහුගෙන් උකසක් ගන්න. Sinhala New Revised Version අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න; එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න. Sinhala New Revised Version 2018 අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න; එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න. |
එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ,
මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය.