හිතෝපදේශ 11:15 - Sinhala Revised Old Version15 අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි. පරිච්ඡේදය බලන්න |