හිතෝපදේශ 27:13 - Sinhala Revised Old Version13 අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න. අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න. පරිච්ඡේදය බලන්න |