එම්බා කපටි දිව, නුඹ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තෙහිය.
එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.
එම්බා වංචාකාර දිව, නුඹට දිය යුත්තේ කිමෙක්ද? නුඹට තවත් කරන්නේ කිමෙක්ද?
ස්වාමිනි, දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පාද නෙරපාදමන්නට සිතුවෝය,
නුඹේ කට නපුරට දී තිබේ, නුඹේ දිවද රැවටිලි යොදයි.