Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 52:4 - Sinhala New Revised Version

4 එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එම්බා කපටි දිව, නුඹ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 52:4
5 හුවමාරු යොමු  

එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?


නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.


සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්