ලෙවී කථාව 17:13 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්වත් ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන්වත් කිසිවෙක් කෑමට ගන්නාවූ මෘගයෙක් හෝ පක්ෂියෙක් හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය. Sinhala New Revised Version ‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය. Sinhala New Revised Version 2018 ‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය. |
මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය. මිථ්‍යාචාරි ස්ත්‍රීද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබඳින්නීය.
මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.
එබැවින්: නුඹලාගෙන් කිසිවෙක් ලේ නොකෑයුතුය, නුඹලා අතරෙහි වසන විදේශියාද ලේ නොකෑ යුතුයයි මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි.