අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.
ලෙවී කථාව 3:10 - Sinhala New Revised Version 2018 වකුගඩු දෙක හා එය පිට තුනටිය ළඟ තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ. Sinhala New Revised Version වකුගඩු දෙක හා එය පිට තුනටිය ළඟ තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ. Sinhala Revised Old Version වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා. |
අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.
වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.
වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.