ඔහු අමරියාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු මෙරායොත්ගේ පුත්‍රයාය,
අසරියාට දාව අමරියාද අමරියාට දාව අහිතූබ්ද;
ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයාය, ඔහු ශාදොක්ගේ පුත්‍රයාය, ඔහු අහිටූබ්ගේ පුත්‍රයාය,
ඔහු සෙරහියාගේ පුත්‍රයාය, ඔහු උසීයාගේ පුත්‍රයාය, ඔහු බුක්කීගේ පුත්‍රයාය,