Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 7:2

Sinhala Revised Old Version

ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයාය, ඔහු ශාදොක්ගේ පුත්‍රයාය, ඔහු අහිටූබ්ගේ පුත්‍රයාය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,

රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.

මේ කාරණාවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,

ඔහු අමරියාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු මෙරායොත්ගේ පුත්‍රයාය,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්