ඔහු සෙරහියාගේ පුත්රයාය, ඔහු උසීයාගේ පුත්රයාය, ඔහු බුක්කීගේ පුත්රයාය,
ඔහු අමරියාගේ පුත්රයාය, ඔහු අසරියාගේ පුත්රයාය, ඔහු මෙරායොත්ගේ පුත්රයාය,
ඔහු අබිෂුවාගේ පුත්රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්රයාය.