ගීතාවලිය 88:10 - Sinhala Revised Old Version10 ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද? පරිච්ඡේදය බලන්න |