මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 9:1 - Sinhala New Revised Version 20181 රජුගේ ආඥාව සහ නියෝගය අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දින වලංගු බවට පත් වූයේ ය. ජුදෙව්වරුන්ගේ සතුරෝ ඔවුන් විනාශ කරන්නට බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ දවසේ දී තත්ත්වය අනික් අතට පෙරළිණි. ජුදෙව්වරු තමන්ගේ සතුරන් විනාශ කළෝ ය. පරිච්ඡේදය බලන්න |