Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 8:17 - Sinhala New Revised Version 2018

17 රජුගේ ආඥාව සහ නියෝගය ලැබුණු සියලු ප්‍රදේශවල ද නුවරවල ද සැම තැන්වල ද ජුදෙව්වරුන්ට ප්‍රීතිය සහ සන්තෝෂය ද මංගල භෝජනය ද උත්සවශ්‍රිය ද විය. දේශයේ ජනයා අතරෙන් බොහෝ දෙන ජුදෙව් දහම වැළඳ ගත්හ. මන්ද, ජුදෙව්වරුන් ගැන ජනයා බිය වූ හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 8:17
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්