මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 9:2 - Sinhala New Revised Version 20182 අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල ඔව්හු තමන්ට අනතුරු කරන්නට උපායයන් යෙදූ අයට පහර දෙන පිණිස තමන් වාසය කළ නුවරවල රැස් වූවෝ ය. ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය. මන්ද, ජුදෙව්වරුන් කෙරෙහි බියකින් ඔවුන් මිරිකී සිටි හෙයිනි. පරිච්ඡේදය බලන්න |