මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 7:8 - Sinhala New Revised Version 20188 රජතෙම උයනේ මංගල භෝජන ශාලාවට හැරී ආ කල එස්තර් ඇලවී සිටි යහනෙහි හාමාන් සිටිනු දුටුවේ ය. එවිට රජ කෑ ගසා, “මොහු මාගේ මාලිගාවෙහි මා ඉදිරිපිට බිසොවට බලහත්කාරකමක් කරන්නට යන්නේ දැ”යි ඇසුවේ ය. මේ වචන රජුගේ මුවින් පිට වනු සමඟ ම ඔව්හු හාමාන්ගේ මුහුණ රෙදි කඩකින් වැසුවෝ ය. පරිච්ඡේදය බලන්න |