මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 7:7 - Sinhala New Revised Version 20187 රජු සහ බිසොව ඉදිරියෙහි හාමාන් භයින් ගල්ගැසුණි. කෝපාවිෂ්ට වූ රජ නැඟිට මංගල භෝජනයෙන් ඉවත් ව මාලිගාවේ උයනට ගියේ ය. ඒ අතර රජු තමා විනාශ කරන්නට ඉටාගෙන සිටි බව තේරුම්ගත් හාමාන් තම ප්‍රාණය ඉල්ලා එස්තර් බිසොවට කන්නලව් කරන පිණිස එහි නැවතුණේ ය. පරිච්ඡේදය බලන්න |