මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 7:9 - Sinhala New Revised Version 20189 රජුට සේවය කළ නපුංසකයන්ගෙන් කෙනෙක් වූ හර්බෝනා එහි සිටියේ ය. ඔහු කතා කොට, “රජුගේ ප්‍රාණය ගැළවීම සඳහා ආරංචියක් දැන් වූ අර මොර්දෙකායිට හාමාන් පිළියෙළ කළ පනස් රියනක් උස ඇති පෝරකයක් තිබේ. එය මේ දැන් ඔහුගේ ගෙය ළඟ තිබේ ය”යි කීවේ ය. “මොහු එල්ලා දමන්නැ”යි රජ අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |