Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 15:21 - Sinhala New Revised Version 2018

21 තමාට මුහුණ ලා සිටි මේ මහා සෙනඟ ද සන්නද්ධ සන්නාහවල දිස්නය ද හස්තීන්ගේ ප්‍රචණ්ඩ බැල්ම ද දුටු මකබියස් සටන දරුණු එකක් විය හැකි බව තේරුම්ගත්තේ ය. එවිට ඔහු ස්වර්ගය දෙසට තම දෑත් ඔසවා, සමිඳාණන් වහන්සේට සුදුසු යයි අභිමත වන විට එතුමාණන් ජයග්‍රහණය දෙන්නේ එය ඔබින අයට මිස යුද්ධෝපකරණ මඟින් නොවන බව දැනගෙන, හාස්කම් පානා උන් වහන්සේට යාච්ඤා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 15:21
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්