මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:20 - Sinhala New Revised Version 201820 සියල්ලෝ ම සිදුවන්නට යන දේ ගැන බලා සිටියා හ. සතුරා ද ඔවුන්ගේ හමුදා හොඳින් සංවිධානය කොට, ඇත් සේනාව යුද්ධය පිළිබඳ වැදගත් ස්ථානයක ද අස් සේනාව දෙපැත්තේ ද සිටුවා, සටනට සූදානම් ව සිටියේ ය. පරිච්ඡේදය බලන්න |