මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:22 - Sinhala New Revised Version 201822 ඔහුගේ යාච්ඤාව මෙසේ විය: “හිමිතුමෙනි, ජුදයාවේ රජ වූ හෙසෙකියාගේ කාලයෙහි දී ඔබ වහන්සේ තමන් දූතයා යවා සෙනකෙරිබ්ගේ හමුදාවෙන් එකසිය අසූ පන්දහසක් පමණ සෙනඟ විනාශ කරදැමූ සේක. පරිච්ඡේදය බලන්න |