මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:37 - Sinhala New Revised Version 201837 කැරැල්ලේ මුල් අවදියේ දී ජුදා ජාති හිතෛෂියෙකු හැටියට ඔහු වරදට පත් කරන ලදුව ජුදා ජාතිය සඳහා ඉතා උනන්දුවෙන් තමාගේ ජීවිතය වුවත් දීමට ඔහු සූදානම් ව සිටියේ ය. පරිච්ඡේදය බලන්න |