මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:36 - Sinhala New Revised Version 201836 ජෙරුසලමේ සිටි ප්‍රජා මූලිකයන් අතර සිටි රාශිස් නමැත්තෙක් නිකනෝර් ඉදිරියේ චෝදනා ලැබී ය. ඔහු වනාහි තමාගේ දේශවාසීන්ට ප්‍රේම කළ ඔවුන් විසින් ඉතා ඉහළින් අගය කරනු ලැබූ තැනැත්තෙකි. ඔහුගේ කරුණාවන්තකම නිසා, ‘ජුදෙව්වරුන්ගේ පියාණෝ’ යනුවෙන් ඔහු අමතන ලදී. පරිච්ඡේදය බලන්න |