මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:38 - Sinhala New Revised Version 201838 ජුදෙව්වන් කෙරෙහි වූ තමාගේ බද්ධ වෛරය පෙන්වන පිණිස, රාශිස් අත්අඩංගුවට ගැනීමට නිකනෝර් තෙමේ යුද්ධ භටයන් පන්සියයක් පිටත් කර යැවී ය. පරිච්ඡේදය බලන්න |