මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:31 - Sinhala New Revised Version 201831 මකබියස් ඉතා දක්ෂ ලෙස තමා රැවටූ බව නිකනෝර් තේරුම්ගෙන පූජකවරුන් සිරිත් පරිදි යාග පූජා ඔප්පු කරන වේලාවේ දී උතුම් දේව මාලිගාවට ගොස් ජූදස් තමාට පාවා දෙන ලෙස ඔවුන්ට අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |