මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:32 - Sinhala New Revised Version 201832 අවශ්‍ය මිනිසා කවරෙක් ද කියා තමන් නොදන්නා බව ඔවුන් දිවුරමින් කියා සිටින්නට වූ විට, නිකනෝර් තෙමේ දේව මාලිගාව දෙසට තම දකුණත දිගු කරමින්, “ජූදස් සිරකරුවෙකු මෙන් ඔබ මට පාවා නොදෙන්නහු නම්, මම දෙවියන් වහන්සේගේ මේ ශුද්ධස්ථානය පොළොවට සමතලා කරදමා, එහි පූජාසනය වනසාදමා, මේ ස්ථානයේ ම දියෝනිසියස් දේවතාව හට මනහර දේවාලයක් ගොඩනංවන්නෙමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |