මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:30 - Sinhala New Revised Version 201830 නිකනෝර් තමාට සලකන ආකාරය තරමක් නපුරු බවත් ඔහුගේ භාෂා විලාශය කලින් තිබුණාට වඩා රළු බවත් තේරුම්ගත් මකබියස් ඔහු මෙවැනි රළු ගතියක් දක්වන්නේ යහපත් චේතනාවකින් නොවන බව තීරණය කරගත්තේ ය. එබැවින් ඔහු තමාගේ අනුගාමිකයන් සෑහෙන ගණනක් එකතු කරගෙන නිකනෝර් වෙතින් ඉවත් වී ගියේ ය. පරිච්ඡේදය බලන්න |