මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:21 - Sinhala New Revised Version 201821 ඉන්පසු දෙපක්ෂයේ නායකයන් පෞද්ගලික ව ඔවුනොවුන් හමු විය හැකි දිනය නියම කරගත්හ. දෙපක්ෂයේ අය දෝලා දෙකකින් පැමිණි පසු ආසන සූදානම් කරන ලදී. පරිච්ඡේදය බලන්න |