මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:20 - Sinhala New Revised Version 201820 ඔහුගේ කොන්දේසි හොඳින් සලකා බැලීමෙන් පසු, නායකයා ඒ සියල්ල තම සේනාවන්ට දැන්වී ය. ඔවුන් සියල්ලන් ම පැහැදිලි ලෙස ම ඒ ගැන ඒකමතික ව සිටි බැවින් ඔව්හු ගිවිසුමට එකඟ වූ හ. පරිච්ඡේදය බලන්න |