මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 14:22 - Sinhala New Revised Version 201822 එහෙත් සතුරා විසින් කරනු ලැබිය හැකි කිසි යම් හදිසි ද්‍රෝහි පහර දීමක් වුවහොත් එයට මුහුණ දෙන පිණිස, ජූදස් ඔහුගේ සන්නාහ සන්නද්ධ භට පිරිස් ප්‍රයෝජනවත් ස්ථානවල නවතා තිබිණි. නායකයෝ ද සම්මන්ත්‍රණය පවත්වා සම්මුතියකට පැමිණියෝ ය. පරිච්ඡේදය බලන්න |