මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:7 - Sinhala New Revised Version 20187 මේ ද්‍රෝහියා මරණයට පත් වූයේ මේ පිළිවෙළට ය. මෙසේ භූමදාන කරනු ලැබීමේ වරම පවා මෙනෙලාවුස්ට අහිමි විය. මෙය සාධාරණ තීන්දුවකි. පරිච්ඡේදය බලන්න |