මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:6 - Sinhala New Revised Version 20186 යමෙකු ශුද්ධ වූ දෙයක් සොරාගැනීමක් ගැන වරදකරුවෙකු වූ විට හෝ වෙනත් කිසි යම් අපරාධයක් ගැන ප්‍රසිද්ධියේ වරදකරුවෙකු වූ විට හෝ, ඔහු කොත මුදුනට ගෙනයනු ලැබ, මරාදැමීම සඳහා එය ඇතුළට තල්ලු කරදමනු ලැබේ. පරිච්ඡේදය බලන්න |