මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 13:8 - Sinhala New Revised Version 20188 පූජාසනයේ ගින්න සහ අළු ශුද්ධ දේවල් ලෙස සලකනු ලැබූ නමුත්, ඒ පූජාසනයට විරුද්ධ ව ඔහු බොහෝ පව් කළ බැවින්, ඔහු මරුමුවට පත් වූයේ අළුගොඩක් තුළ ය. පරිච්ඡේදය බලන්න |