Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 12:21 - Sinhala New Revised Version 2018

21 ජූදස්ගේ පැමිණීම ගැන සැළ වූ විට තිමෝතියස් ගත් පළමු පියවර වූයේ, අඹුදරුවන් ද ඔවුන් පිරිවරාගත් බඩු බාහිරාදිය ද කර්ණයිම් යයි කියන ලද ස්ථානයට පිටත් කර යැවීම ය. මන්ද, ඊට ඇතුළු වන මාර්ග පටු ව එහි පැමිණීම දුෂ්කර ව තිබුණු බැවින්, එම ස්ථානය බිඳ හෙළිය නොහැකි ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 12:21
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්