මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:20 - Sinhala New Revised Version 201820 මකබියස් ද ස්වකීය හමුදාව බළ ඇණිවලට බෙදාගෙන, ඒවාට සෙන්පතියන් පත් කර, එකසිය විසි දහසක පාබළ සේනාවකින් හා දෙදහස් පන්සියයක අශ්ව සේනාවකින් සමන්විත ව, තිමෝතියස්ගේ සේනාව ලුහුබැඳ ගියේ ය. පරිච්ඡේදය බලන්න |