මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:19 - Sinhala New Revised Version 201819 මකබියස්ගේ සේනාපතියන් දෙදෙනෙකු වූ දොසිතියස් ද සොසිපේතර් ද පිටත් වී ගොස්, තිමෝතියස් විසින් බලකොටුව තුළ නවත්වනු ලැබූ දස දහසකටත් අධික සෙනඟකින් යුක්ත යුද්ධ හමුදාවක් විනාශ කළෝ ය. පරිච්ඡේදය බලන්න |