මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:18 - Sinhala New Revised Version 201818 ඒ අසල දී ඔවුන්ට තිමෝතියස් හමු නොවූයේ ය. ඔහුට වැදගත් කිසිවක් කරගැනීමට නොහැකි වූ නමුත්, එක්තරා ස්ථානයක ඉතා ශක්තිසම්පන්න ආරක්ෂක භට පිරිසක් නවත්වා, ඔහු එම ප්‍රදේශයෙන් නික්ම ගොස් තිබිණි. පරිච්ඡේදය බලන්න |