Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 12:22 - Sinhala New Revised Version 2018

22 ජූදස්ගේ පළමු බළ ඇණිය දුටු විට ම සතුරා බියෙන් තැතිගත්තේ ය. සියල්ල දකින තැනැන් වහන්සේ එහි දර්ශනය වීමෙන් සන්ත්‍රාසයට පත් සතුරෝ හිස් ලූ ලූ අත පලා ගියෝ ය. ඔවුන් මෙසේ පලා යන අතර, ඔවුනොවුන් එකිනෙකාගේ කඩුමුණවලට ලක් වී, ඔවුන්ගේ මිනිසුන් විසින් ම බොහෝ විට ඔව්හු ම තුවාළ කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 12:22
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්