මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:15 - Sinhala New Revised Version 201815 එහෙත් ජෝෂුවාගේ කාලයෙහි දී, ප්‍රාකාර බිඳින යන්ත්‍රෝපකරණ හෝ යුද්ධෝපකරණ හෝ කිසිවක් නැති ව, ජෙරිකෝ නුවර බිඳ හෙළූ ලෝකයේ පරමෝත්තමයාණන් හට ජූදස් ද ඔහුගේ සෙනඟ ද යාච්ඤා කළෝ ය. ඉන්පසු ව ඔව්හු ප්‍රාකාරයට ඉතා තදින් පහර දුන්නෝ ය. පරිච්ඡේදය බලන්න |