මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:16 - Sinhala New Revised Version 201816 දේව කැමැත්ත අනුව ඔව්හු නගරය අල්ලා ගත්හ. එහි දී ඔවුන් කළ ඝාතනය වචනයෙන් කිව නොහැකි පමණ දරුණු විය; ඒ නිසා ඒ අසල තිබූ කිලෝමීටර් බාගයක් පමණ පළල් වැව ලෙයින් ම පිරී ඉතිරී ගියා සේ පෙනිණි. පරිච්ඡේදය බලන්න |