Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 12:14 - Sinhala New Revised Version 2018

14 මෙසේ වටලනු ලැබූ අය තමන්ගේ පවුරුවලත් ආහාර ගබඩාවලත් ශක්තිය කෙරෙහි විශ්වාසය තබාගෙන, ජූදස් සහ ඔහුගේ මිනිසුන් කෙරෙහි අහංකාර ලීලාවක් පෙන්වමින්, දේවාපහාස සහ දූෂිත වචන කියමින්, ඔවුන්ට තදින් නින්දා අපහාස කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 12:14
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්