“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ.
මතෙව් 5:38 - සිංහල කාලීන පරිවර්තනය “ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත. Sinhala New Revised Version “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. Sinhala New Revised Version 2018 “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. Sinhala Revised Old Version ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. |
“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ.