Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 5:38 - Sinhala Revised Old Version

38 ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 “ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 5:38
6 හුවමාරු යොමු  

නුඹේ ඇස දයා නොකෙරේවා; ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනුලැබේ, ඇස හිලව්වට ඇසක්ය, දත හිලව්වට දතක්ය, අත හිලව්වට අතක්ය, පය හිලව්වට පයක්ය.


ඔහු තමාගේ සහෝදරයාට කරන්ට සිතූ හැටියටම ඔහුට කරන්න. මෙසේ නුඹලා අතරෙන් නපුර පහකරන්න.


කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ.


මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්