ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 10:18 - Sinhala Revised Old Version

බලව, ඒකේ ලේ ශුද්ධ ස්ථානය ඇතුළට නොගෙනෙන ලද්දේය. මා අණකළ ලෙස ඒක සැබවින් ශුද්ධ ස්ථානයෙහිදී නුඹලා විසින් කෑ යුතුව තිබුණේයයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 10:18
4 හුවමාරු යොමු  

ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.


ශුද්ධ ස්ථානයෙහි සමගි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.