ලෙවී කථාව 10:18 - Sinhala New Revised Version18 එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 බලව, ඒකේ ලේ ශුද්ධ ස්ථානය ඇතුළට නොගෙනෙන ලද්දේය. මා අණකළ ලෙස ඒක සැබවින් ශුද්ධ ස්ථානයෙහිදී නුඹලා විසින් කෑ යුතුව තිබුණේයයි කීය. පරිච්ඡේදය බලන්න |