යෝබ් 27:1 - Sinhala Revised Old Version නැවත යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ: Sinhala New Revised Version ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය: Sinhala New Revised Version 2018 ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය: |
ඔහු උපමා කථා පවසමින් කියනුයේ: ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.
ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,
ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,