ගීතාවලිය 61:6 - Sinhala Revised Old Version ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය. Sinhala New Revised Version රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා! Sinhala New Revised Version 2018 රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමාණන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා! |
මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශීර්වාදලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියෙහිවූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂකරවනසේක.
එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.