ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 42:2 - Sinhala Revised Old Version

උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 42:2
2 හුවමාරු යොමු  

ඔහු ගෘහයත් මැන්නේය, එහි දිග රියන් සියයක්ය; වෙන්වූ මළුවේද එහි තිබුණු ගොඩනැගිල්ලේද ඒකේ භිත්තිවලද දිග රියන් සියයක්ය;


ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.