Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 42:2 - Sinhala New Revised Version 2018

2 උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:2
2 හුවමාරු යොමු  

ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.


ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්