උත්පත්ති 5:13 - Sinhala Revised Old Version කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. Sinhala New Revised Version මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් (840) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. Sinhala New Revised Version 2018 මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. |
සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලලේල්ගේ පුත්‍රයාය, ඔහු කායිනන්ගේ පුත්‍රයාය,