Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:12 - Sinhala Revised Old Version

12 කේනාන් සැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:12
3 හුවමාරු යොමු  

ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලලේල්ගේ පුත්‍රයාය, ඔහු කායිනන්ගේ පුත්‍රයාය,


ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් අවුරුද්දක්ය; ඔහු මළේය.


කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්